Thursday, August 8, 2013

බැරිවී ගිය ඔබෙ සඟිති ලේන්සුව තවමත් සුරැකිව මා ලඟමයි
ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ කඳුලත් සුවඳත් තව එහෙමයි//

අවසන් දවසේ අවසන් පැය තුල කොතරම් ලතැවුල් වින්දාදෝ//
අපට පුරුදු ඒ පුංචි කාමරේ එතරම් සෙනෙහස තිබුනාදෝ

බැරිවී ගිය ඔබෙ සඟිති ලේන්සුව....

සමුගෙන යනදා දහසක් දේ අපෙ දෙසිතේ ගොලු වී හැඬුවාදෝ
ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව විතරක් මා ලඟ තනිවේදො

බැරිවී ගිය ඔබෙ සඟිති ලේන්සුව....

No comments:

Post a Comment